යුක්‍රේනයේ ක්‍රියාත්මක ගුවන් සේවයක් වන aerosvit ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර ගුවන් ගමන් අද සිට ආරම්භ කලා.මේ යටතේ පලමු ගුවන් යානය අද අළුයම ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වුනා.මේ අනුව යුක්‍රේනයේ කිව් නගරයේ සිට ශ්‍රී ලංකාව දක්වා මෙම ගුවන් ගමන් සේවය ක්‍රියාත්මක වේ.Aerosvit ගුවන් සේවය යුක්‍රේනයේ විශාලතම ගුවන් සේවය වන අතර බොයින් 787 ගුවන් යානා මගින් ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර ගුවන් ගමන් සබදතා පවත්වයි.
ගුවන් ගමන් විස්තරය
http://www.aerosvit.ua/eng/actionsinfo/11585.html

No comments:
Post a Comment