
ෂර්ලොක් හෝම්ස් පිලිබදව අමුතුවෙන් හැදින්වීම කිරීමට අවශ්‍ය නැත.ඒ තරමටම ඔහු පිලිබදව බාල මහළු කවුරුත් හදුනන නිසාවෙනි.ඔහු පිලිබදව සර් ආතර් කොනන්ඩොයිල් ලියූ කෘති පදනම් කර ගෙන නිර්මානය කරන ලද සිනමා සහ ටෙලි නාට්‍ය බොහෝය.පසුගිය වසරකත් ඔහු පිලිබදව නව සිනමා නිර්මාණයක් එලි දැක්වුනා.අලුත්ම පුවත වන්නේ දැන් තවත් චිත්‍රපටියක් තව නොබෝදිනකින් නිකුත්වීමට යාමයි.නමින් හදුන්වන මෙය මෙම වසරේදීම නිකුත් කිරීමට බලාපොරොත්තුවනවා.මෙහිදී ෂර්ලොක් ඔහුගේ ප්‍රතිවාදිය වන මහාචර්‍ය මොරියාටි සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂන පාදක කරගෙන නිර්මාණය කර ඇත.දැනට ලැබෙන වාර්ථාවන්ට අනුව මෙම වසරේ දෙසැම්බර් මස 16 වනදා මෙය එලි දැක්වීමට නියමිතයි.
Trailer

No comments:
Post a Comment