ජංගම දුරකථන භාවිතයෙන් මොලේ පිලිකා ඇතිවන්නේ නැහැ??????
දිනෙන දිනම ලොව් පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ වැඩි වීමක් දන්නට පුලුවන්ය.මේ අතරම ජංගම දුරකථන නිසා ඉදිරිපත්වන මතයන්ගේද අඩුවක් නැත.ජංගම දුරකථන නිස මොලේ පිලිකා ඇතිවන බවට මතයක් ඉදිරිපත්වුනේ ජංගම දුරකථන වෙලදපොලට නිකුත්වනවාත් සමගමය.මෙය මහත් ආන්දෝලනයට තුඩුදුන් කරුනකි.මේ පිලිබදව කරන ලද සමීක්ෂනයක නවතම වාර්ථාවකින් දැක්වෙන්නේ එම කරුන පිලිගත නොහැක්කක් බවයි.ඩෙන්මාර්ක් හී කරන ලද පරීක්ශනයකින් අනාවරනයවූයේ වර්තමානයේදී මොලේ පිලිකා ජංගම දුරකථන ආශ්රයෙන් ඇති නොවන බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment