
සාමන්‍යයෙන් පාසල් යන්නේ සිසුන්ය.නමුත් සිසුන් ඉගෙන ගන්නා පාසලකට කිඹුලෙක් ගිය පුවතක් මුතූර් ප්‍රදේශයෙන් වාර්ථා වනවා.මුතූර්හී පිහිටි පට්ටි කඩාල් විදුහල් පන්ති කාමරයට පිවිසි කිඹුලෙක් නිසා සිසුන් කලබලයට පත්වුනා.පසුව කිඹුලා සෝමාවතිය රක්ශිතයට මුදාහරින් තුරු සිසුන්ගේ ආරක්ෂාවට පොලීසියද කැදවනු ලැබුවා.

No comments:
Post a Comment