
ලොව ප්‍රකට සමාගමක් වන ඇපල් සමාගම සිය නවතම ඇපල් අයි ෆෝනය වෙලදපොලට ඊයේ දිනයේදී නිකුත් කලා.Iphone 4s ලෙස නම් කර ඇති මෙය නවීන අංග උපාංග රාශියකින් යුක්ත වේ.තවද මෙය ඩුවල් කෝ චිපයකින්ද යුක්ත වේ.
Something New-අලුත් දෙයක්

Copyright © 2011 Pihiya-පිහිය
Design by Styleshout
| Blogger backgrounds by
Blog and Web
No comments:
Post a Comment