Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

සන්ජේ ගෙන් රන්බීර්ට ලක්ෂ 30ක් බයිසිකලයක්......

,

සන්ජේ දත් යනු සුපිරි මෙන්ම ප්‍රවීන බොලිවුඩ් තරුවකි.රන්බීර් කපූර් යනු නවක සුපිරි තරුවකි.මොවුන් දෙදෙනා අසල්වාසීන් මෙන්ම කායවර්ධන මද්‍යස්තානයේ සිටින සගයන්ය.එමෙන්ම මිතුරන්ය.පසුගිය දිනක පැවති උත්සවයකදී සන්ජේ විසින් රන්බීර්ට තෑග්ගක් පිරිනැමුවා.ඒ ලක්ෂ 30ක් වටින මෝටර් බයිසිකලයක්ය.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...