Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඇපල් සමාගම් සභාපති මියයයි........

,

ලොව ප්‍රකටතම සමාගමක් වන ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්ස් මහතා පසුගිය 5වනදා මෙලොවින් සමුගත්තා.මිය යනවිට එතුමා 56 වන වියේ පසුවූ අතර එතුමාගේ සේවය අගයමින් ඇපල් සමාගම සිය සංවේගය පුද කර සිටිනවා.



No comments:

Related Posts Plugin for WordPress, Blogger...