පොලිස් නිලදාරීන්ට රාජකාරී කටයුතු වලදී අවි රැගෙනයාමට තහනමක් නැතයි පොලිපති වරයා පවසනවා.ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන්ට ආයුධ රැගෙනයාමේ අනුමැතිය දීමේ බලය අදාල පොලිස් ස්ථානාධිපතිට හෝ ප්‍රදේශය බාර නියොජ්‍ය පොලිස්පතිවරුන්ට ලබා දී ඇති බවයි.පසුගිය වකවානුවේ නිරායුධව රාජකාරී කටයුතු වලට ගිය පොලිස්නිලධාරීන් කිහිපදෙනෙකුම මියයාමේ සිද්ධීන් වාර්ථා වුනා.
පොලීසියට අවි තහනමක් නැහැ......

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment