
සත්‍ය සිදුවීම් මුල් කර ගනිමින් බිහි වූ චිත්‍රපටි ගනනාවක් මේ වනවිට එලි දක්වා තිබුනද සමහරක් එහි රසාස්වාදය තකා වෙනකිරීම් වලට භාජනය කර තිබෙනවා.නමුත් මේ චිත්‍රපටයනම් අමුතුවෙන රසාස්වාදයක් ලබා දීමට නම් අවශ්‍ය නැත.Oka Amerikee නමින් හදුන්වන මෙම චිත්‍රපටය අප්‍රිකානු මහද්වීපය පාදක කරගත් සත්‍ය සිදුවීමක් ඇසුරින් පාදක කර ගත්තකි.මෙහි කතා පුවත වන්නේ සංගීතය පිලිබදව ගවේෂනයක නිරතවන සුදු ජාතික පුද්ගලයෙකු පිලිබදවයි.එහිදී ඔහුට මුහුන පෑමට සිදුවන සිදුවීම මෙන්ම අප්‍රිකානු දේශයන්ගේ සුන්දරත්වයද මෙහිමනාව විදහා දක්වා ඇත.
Trailer

2 comments:
film eka gena kiwwata meka balanne kohenda? download karanna link ekak wath demmoth ela
@Udaya.luk
ගූගල් ගෙන් අහන්න මිනිහ කියයි හරියටම තැනක්
Post a Comment