
පලමුවරට ද.ආසියානු රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන ද.ආසියානු වෙරල ක්‍රීඩා උලෙල හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී ආරම්භවීමට නියමිතයි.මේ සදහා දකුණු ආසියානු රටවල් 8ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමන සහභාගීවීමට නියමිත අතර තරග ඉසව් 12ක්ද අන්තර්ගත වේ.

No comments:
Post a Comment