
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනප්ති රුව රැගත් පෝස්ටරයක් ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වීම නිසා දැඩි නොසන්සුන් තත්වයක් උද්ගත වුනා.මෙම තත්වය පාලනය කිරීමට සභාව විනාඩි 10 කටද කල් තැබූ අතර කාලගෝට්ටිය මැද ඔහු ඉවත්කිරීමට චේත්‍රදාරියා පැමිණීමට පෙර ඔහු සභාවෙන් ඉවත්ව ගියා.අනතුරුව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව යලි ආරම්භ කලා.

No comments:
Post a Comment