
දින ගනනක් තිස්සේ ඇවිළුන කොලඹ සටන දැන් අවසන්ය.මේ අනුව කොලඹ මහනගර සභාව ජය ගැනීමට එජාපය සමත් වුනා.මේ අනුව එහි මනාප ජන්ද නිකුත්ව තිබෙනවා.ඒ අනුව කොලඹ වැඩිම මනාප ගනනක් ලැබීමට එජාප පුරපති අපේක්ෂක මුසම්මීල් මහතාට හැකියාව ලැබුනා.සන්ධාන අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාට හිමිවුනේ මනාප ජන්ද 32,103ක් පමණි.මුසම්මීල් මහතා ලබාගත් ජන්ද සංඛ්‍යාව ජන්ද 55,448කි.

No comments:
Post a Comment