
සත්‍ය කතා පාදක කර ගනිමින් මෑතකදී නිර්මානය වූ සිනමා නිර්මානයන් බොහෝමයකි.Dolphin Tale නම් සිනවා නිර්මානයද එවැන්නකි.නමුත් මෙම චිත්‍රපටියනම් ඉතා සංවේගී මෙන්ම බොහෝ දෙනාට සත්ව කරුනාව උගන්වන නිර්මානයක් ලෙසට හැදින්වීමට පුලුවන්.කුඩා ලමයෙකු සහ ඩොල්ෆින් සත්වයෙකු අතර ගොඩනැගෙන සම්බන්ධතවක් පාදක කර ගනිමින් නිර්මානය වී ඇති මෙම චිත්‍රපටය මේ වනවිට ලොව පුරා ඉතා සාර්ථක අන්දමින් තිරගත වනවා.
trailer

No comments:
Post a Comment