
මේ දිනවල අපට නිතරම ඇසෙන පුවත් අතර වැටලීම් සම්බන්ධව නම් නිතරම අසන්නට ලැබෙනවා.එයිනුත් විශේෂ තැනක් ලැබෙන්නේ ගණිකා නිවාස වැටලීම් සම්බන්ධයෙනි.පසුගිය දිනවල කල වැටලීම වලින් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම වැටලීමට පොලීසිය සමත්වුනා.මේ පුවත වාර්ථාවන්නේ මාතර ප්‍රදේශයෙනි.මාතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගොස් තිබෙන මෙම ගනිකා නිවාසය තවදුරටත් පොලීසියේ සෝදිසි කිරීමකට ලක්වුනා.එහිදී එම ස්ථානයේම පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්තානයක්ද සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබුනා.

No comments:
Post a Comment