
ලොව ප්‍රමුකතම සමාගමක් වන සැම්සුන් සමාගම විසින් නිෂ්පාදිත නව Galaxy Tab 10.1 ටැබය ඕස්ට්‍රේලියාව තුල අලෙවිය තහනම් කිරීමට එරට අධිකරනයක් විසින් නියෝගයක් ලබා දුන්නා.මෙම නියෝගය ලබාදුන්නේ ඇපල් සමාගම විසින් කරන ලද පැමිනිල්ලක් අනුවයි.එහිදී තීන්දුව ලබාදුන් විනිසුරු වරයා සදහන් කලේ කොරියානු සමාගමක් වන සැම්සුන් සමාගම ඇපල් සමාගමේ නිෂ්පාදන වල අන්තර්ගත සමහර තාක්ෂනික දත්ත ලබා ගෙන ඇති බවයි.මෑතක සිට ඇපල් සහ සැම්සුන් සමාගම් අතර සීතල යුද්ධයක් ආරම්භවී තිබෙනවා.

No comments:
Post a Comment