
සිනමා නිර්මාණය ඔබට මතක ඇති බවට නම් කිසිම සැකයක් නැත.එම චිත්‍රපටය එතරම් ජනප්‍රිය වුනේ සත්‍ය කතාවක් පදනම් කර ගනිමින් නිර්මානය වීමම පමනක් නොවේ.එම චිත්‍රපටිය වෙනස් ආරකින් නිර්මාණය කර තිබීමත් එයට එක හේතුවක් ලෙස සදහන් කර හැකිය.මෙහි ජනප්‍රියතාව නිසාම දැන් එහි 3වන කොටසත් එලි දැක්වීමට සූදානම් කර තිබෙනවා.මේ අනුව මෙම චිත්‍රපටය මෙම මස 21 වන දින එලිදැක්වීමට නියමිත අතර මේ වනවිටත් රසික රසිකාවියන් බොහෝමය්ක් මෙය නැරබීමට අපේක්ශාවෙන් සිටිනවා.

1 comment:
එ මෙකෙ පලවෙනි එක ඇත්තම කතාවක්ද? එ ෆිල්ම් අත්තම සිද්දිද තියෙන්නෙ?
Post a Comment