ලංකාවේ දුම්රිය සේවය පිලිබදව බොහෝ දෙනා තුල ඇත්තේ කලකිරුනු ස්වභාවයකි.නමුත් දැන් දුම් රිය මගීන්ගේ පහසුව තකා නව සුභෝපබෝගී දුරිය සේවයක් ආරම්භ කර තිබෙනවා.නමින් හදුන්වන මෙය සියලු පහසුකම් වලින් සමන්විත වන අතර විදේශ රටක දුම්රියකදී ලබා ගතහැකි සියලු පහසුකම් වලින්ද මෙය සමන්විතයි.මෙය පලමුව කොළඹ සහ මහනුවර අතර ධාවනය වනවා.මෙහි පහසුකම් ගුවන් යානයක පහසුකම් හා සමාන වන අතර අන්තර්ජාල පහසුකම්,වයි ෆයි පහසුකම්,රූපවාහිනිය නැරඹීමේ පහසුකම් වැනි බොහෝ දෑ අන්තර්ගතය.මෙහි කලමනාකරනය සිදුකරන්නේ ExpoLanka සමාගමයි.
මීට මතරව කොළඹ සහ ගාල්ල අතර හා කොළඹ සහ බදුල්ල අතරද මෙම දුම් රිය ධාවනය කිරීමට නියමිතයි.
මීට අදාල වීඩියෝව.....
1 comment:
I wanted to go today, and called about buying a ticket a few days ago. The return is Rs2000 and I had to go to WTC East Tower to pay and get the ticket.
That is the most absurd thing I have ever heard.
Who do they think they are selling tickets to? Unemployed or students! Other people have better things to do than wasting time and money coming to buy a ticket.
Post a Comment