
මනීෂා කොයිරාල යනු කලක් ඉන්දීය සිනමාවම අතික්‍රමනය කල සුපිරි තාරකාවකි.මෑත කාලයේදී අපට ඇයව දක්නට ලැබුනේ කලාතුරකිනි.නමුත් මේ දිනවල ඇය ඉන්දියාවේ පුවත් මවන්නියක් බවට පත්ව තිබෙනවා.පසු ගිය දිනක ඉන්දියාවේ මුම්බායි නගරයේ උත්සවයක් පැවැත්වුනා.මේ උත්සවයට මනීෂා ද පැමිණ සිටියත් ඇගේ හැසිරීමේ යම් වෙනසක් කාටත් දකින්නට ලැබුනු අතර යම් දෙයක් පානය කර සූර් වී තිබෙනු කාටත් පෙනුනා.පසුව ඇය මාධ්‍යට අදහස් දක්වද්දී ඒ බව තවත් කැපී පෙනුනා.මෙහිදී මාධ්‍ය වේදියෙකු ඇයගෙන් විමසා සිටියේ ඇගේ පවුල් ජීවිතය සාර්‍ථකද යන්නයි.එහිදී ඇය ඔව් සහ නෑ ලෙස උත්තර දුන් අතර මට තවත් හන්ගන්න දෙයක් නැති බවද පවසා සිටියා.
වීඩියෝව පහතින්.....

2 comments:
හපෝ චාටර් නේ !!!!!
මෙයාගේ අර වැල වීඩියෝ එකේ ලින්ක් එකක් දාන්න බැරිද?
Post a Comment