
BOX OFFICE වාර්ථා තැබූ තවමත් තිරගතවන චිත්‍රපටියකි.
මෙම වසර අවසානයේදී නිකුත්වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයක් පිලිබදව අප පසුගිය දිනවල ඔබට විස්තර කලා.මේ සිනමා නිර්මාණය මේ වනවිට ඉතා සාර්ථකව තිරගතවන සහ වාර්ථා පිට වාර්ථා තබා තිබෙන සිනමා නිර්මාණයකි.Real Steel නමින් හදුනවන මෙය රොබෝ වරුන්ගේ බලපෑම මනාව දක්වන සිනමා සිත්තමකි.මෙහි කතා පුවත ගෙතෙන්නේ 2020 දීය.එම වකවානුවේදී රොබෝ වරුන් ක්‍රීඩාවට යොදාගන්නා වකවානුවකි.Charlie Kenton යනු හොද බොක්සින් ක්‍රීඩකයෙකි.ඔහු සතුවද හොද රොබෝවරයෙකු සිටී.එම කතා පුවත පාදක කරගනිමින් රොබෝවරුන් අතර පවතින් ගැටුම්ද යොදා ගනිමින් මෙම චිත්‍රපටිය නිමවා ඇත.
Trailer
No comments:
Post a Comment