
ලෝක ජනගහණය මේ වන විට ඉතා සීග්‍ර ලෙස ඉහල යමින් පවතිනවා.මේ අනුව පසුගියදා ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා ගියා.මේ තොරතුර බිලියන 7වැන්නා ලෙස ලෝක ජනගහනයට එකතුවූ බිලින්දා පිලිබදවයි.ඇය බිලින්දියක් වන අතර ඇය උපත ලබා ඇත්තේ පිලිපීනයේය.මේ අනුව ඇගේ උපතත් සමගම බොහෝ දෙනා ඇයට තෑගි ගෙනත් දීමට අමතක කලේ නෑ.එක්සත් ජාතීන්ගේ වාර්ථා අනුව බිලියන 8ක් ජනගහනය 2025දී පමන් අපේක්ෂා කෙරේ.
No comments:
Post a Comment