
තායිලන්තය මේ දිනවල ව්‍යසන කිහිපයකටම මුහුන දී තිබෙනවා.මුලික ලෙස ගංවතුර අවදානම නිසා එරට බොහෝ ප්‍රදේශ යටවී තිබෙන අතරම කිඹුලන්ගේ අවදානමකටද මේ වනවිට එරට ජනයා මුහුණ දී තිබෙනවා.එරටට බලපෑ අධික වර්ශාව නිසා එරටට පැමිනෙන සංචාරකයින්ද බොහෝ සෙයින් අඩුවී තිබෙනවා.මේ අතරම ඔවුන්ගේ ප්‍රධාන ගුවන්තොටුපල යටවීමේ අවදානමක් පවතින අතර එරට පිහිටි තවත් ගුවන්තොටුපලක් මේ වනවිට යම් මට්ටමකට යටවී තිබෙනවා.
1 comment:
Post a Comment