
සුපිරි බොලිවුඩ් නලු නිලි දෙපලක් වන කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන් අතර විවාහය 2012 දී සිදුකිරීමට තීරනය කර තිබෙනවා.31 වන වියෙහි පසුවන කරීන සහ 41වන වියේ පසුවන සයිෆ් 2012දී නිසැකවම විවාහ වන බවයි දැනගන්නට ලැබෙන්නේ.මීට පෙර ඔවුන් විවාහ වන බව දැන සිටියත් නිස්චිත කාල වකවානුවක් පිලිබදව අපට දැන ගන්නට ලැබුනේ නැත.සයිෆ් මීට පෙර දරුවන් දෙදෙනුකුගේ පියෙකි.පසුව ඔහු එම විවාහයෙන් වෙන්වූ අතර පසුව කරීන සම සම්බන්ධතාවයක් ඇරඹූහ.

No comments:
Post a Comment