Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඔබාමාට කිඹුලන්ගෙන් බේරීමට රක්ෂනයක්

,

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට කිඹුලන්ගෙන ආරක්ෂා වීම සදහා රක්ෂනයක් රක්ෂණ සමාගමක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.විදෙස් ආරංචි මාර්ග පවසන්නේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ඔබාමා එම රටේ කිඹුලන් ගහන ප්‍රදේශයක සංචාරයක නිරත වීමට සිටින නිසා මෙම රක්ෂනාවරනය ලබා ගෙන ඇති බවයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...