Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අගහරු ග්‍රහයා මත දුම් රිය මැදිරියක්????

,

අගහරු ග්‍රහයා මත සිදු කරන පර්යේෂණ මේ වන විට ඉතා ඉහල මට්ටමකට පැමිණ තිබෙනවා.දිනෙන දිනම සිදුකරන පර්යේෂණ වලින් නවතම තොරතුරු අනාවරණය කර ගැනීමට ඒ පිලිබදව පර්යේෂණ සිදු කරන විද්වතුන්ට හැකියාව ලැබී තිබෙනවා.මේ දිනවල අගහරු ග්‍රහයා පිලිබදව අපට අසන්නට ලැබෙන අලුත දේ වන්නේ අගහරු ග්‍රහයා මත දුම් රිය හා සමාන ප්‍රවාහන මාධ්‍යක් සහ දුම් රිය පීලි හා සමාන තවත් යමක් ඇති බවයි.මේ පිලිබදව පර්යේෂණ සිදු කරන ජෝශප් ස්පිනර් පවසන්නේ ආවාටයක සිට සැත්පෞම් 1000ක් දක්වා මෙය විහිදී ඇති බවයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...