
ලිබියාවේ හිටපු නායක මොහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් අද අතඩංගුවට පත් වුනා.ඔහු ඒ වන විට ලිබියාවේ දකුණු කලාපයේ සැගවී සිට ඇතී බවයි වාර්ථා වන්නේ.ඔහු එම අවස්ථාවේදී අසල්වැසි නයිජර් රාජ්‍යට පැන යාමට සූදානම්ව සිට ඇත.එම අවස්ථාවේදී ලබා ගත් ජායා රූපයක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.එහිදී ඔහු සිය ඇගිලි බැන්ඩේජ වලින් ඔත සිට ඇත්තේ සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සදහායි.
එම ජායා රූපය පහතින්


No comments:
Post a Comment