Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ශාරුක් ඛාන් කල ගුන සලකයි?????

,

ශාරුක් ඛාන් මේ දිනවල සිටින්නේ ගොඩක් සතුටින්.ඒ ඔහුගේ රාවන් චිත්‍රපටිය මේ දිනවල වාර්ථා පිට වාර්ථා තබමින් තිර ගතවන නිසාවෙනි.මේ නිසාම මෙම චිත්‍රපටිය වෙනුවෙන් අගනා මෙහෙයක් කරපු චිත්‍රපටි අධ්‍යක්ෂකට සහ මෙහි රාවන්ගේ චරිතයට පන පෙවූ අරජුන් රාම්පාල්ට නවතම වර්ගයේ BMW රථ 2ක් තෑගි දී තිබෙනවා.ඒ වගේම අසනීප තත්වයෙන් වුවත් රාවන් වෙනුවෙන් රගපෑ රැජිනි කාන්ත්ටත් මෙම ත්‍යාගය ෂාරුක් පිරිනමා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...