
අයිෂ්වර්යා සහ අභිශේක් මේ දිනවල ඉන්නේ ගොඩක් සතුටින්ය.ඒ එම දෙපලගේ සුරතල් කුලුදුල් දරුවා බලමිනි.මේ අතර අභිශේක් සිය දියණියට සුරතල් නාමයක් මේ වනවිට දමා තිබෙනවා.ඒ Beti B යනුවෙනි.එහි අරුත බච්චන් දියණිය යන්නයි.මේ අතර මෙම දෙපලගේ දියණිය බැලීමට මේ වනවිටත් වැල නොකැඩී සෙන්ග එන බවයි වාර්ථා වන්නේ.

No comments:
Post a Comment