
අයිෂ්වර්යා රායි මෙන්ම දීපික පදුකෝනිද ඉන්දීය සිනමා කර්මාන්තයේ සුරූපී නිලියන් දෙපලකි.අයිෂ්වර්යා මේ දිනවල වඩාත් කථා බහට ලක්වන්නේ සිය කුලුදුල් දරු උපත නිසාවෙනි.නමුත් පසුගිය දිනක ඉන්දීය මාධ්‍යවේදීන්ගේ ඇස යම් විශේෂ දෙයක් වෙත යොමු වුනා.ඒ අයිෂ්වර්යා සහ දීපිකා එකිනෙකට සමාන ඇදුමකින් සැරසී සිටීමයි.මේ දෙපලගෙන් වඩාත් ලස්සන කවුද??
එම ජායාරූපය පහතින්


1 comment:
දීපිකා හොදයි වගේ....
Post a Comment