11-11-11 පිලිබදව අප පසුගිය ලිපි වලින් පුවත් කිහිපයක් ඔබ වෙත ගෙන ආවා.ඉන් පලමු වැන්න අයිෂ්වර්යා සිය කුලුදුල් දරු උපත අපේක්ෂා කල දිනයයි.දෙවැන්න 11-11-11 සිනමා නිර්මාණය එලි දැක්වූ දිනයයි.නමුත් වාර්ෂිකව චීනයේ නොවැම්බර් 11 වන දිනය විශේෂ දිනයක් වන්නේ එදිනට ඔවුන් අවිවාහකයින්ගේ සහ තනිකඩයින්ගේ දිනය සමරන බැවිනි.මෙවර එය උත්කර්ෂවත් වූයේ මෙවර වර්ෂයත් 2011 වීමයි.මේ නිස චීනයේ නගර කිහිපයකම සැමරුම් උත්සව පැවැත්වුනා.මෙම දිනය තෝරාගෙන තිබෙන්නේ එහි 1හි අංක අන්තර්ගතවන නිසාවෙනි.තවද සමහරුන් මෙම දිනයේදීම තනිකඩට තිත තබා විවාහ ගිවිස ගැනීමටද යොදාගන්නවා.
More Pics

1 comment:
ahamath dinayak tiyanawada dannath adai
Post a Comment