
Immortals යනු ග්‍රීක ප්‍රබන්ධයක් ඇසුරින් නිරමාණය කරන ලද ත්‍රාසජනක චිත්‍රපටියකි.මෙම කතා පුවතට පාදක වී තිබෙන්නේ Theseus නම් පුද්ගලයෙකු පිලිබදවයි.ඔහු තෝරාගනු ලබන්නේ Hyperion නම් රජුට එරෙහිව සටන් වැදීම සදහයි.ඉතා දැඩි පාලකයෙකු වන ඔහු සතුව මනුෂ්‍ය වර්ගයා විනාශ කල හැකි අවියක් ඇත.මෙම රජු සමග සටන් වදින පිරිස මෙහෙය වන්නේ Theseus විසිනි.දේව බලපෑම් සහ මනුෂ්‍ය වර්ගයා අතර පවතින් සටනක් පාදක කර ගනිමින් මෙම චිත්‍රපටිය පසුගිය දා කල එලි බසින්නේ මහත් ජනප්‍රියත්වයක් සමගිනි.
Trailer

No comments:
Post a Comment