
ප්‍රවීන ගායකයෙක් වන 50Cent ව්‍යාපාරික ලෝකයට අත ගසා තිබෙනවා.සංගීත ලෝකයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසි මොහුගේ බලාපොරොත්තුව වන්නේ ව්‍යාපාර තුලින් උපයන මුදලින් කොටසක් අසරණයින් වෙත පිලිගැන්වීමටයි.මේ අනුව නව ශක්ති ජනක පාණයක් එරට වෙලදපොලට නිකුත් කර තිබෙනවා.Street King නමින් හදුන්වන මෙය 50 Centගේ ආයතනය තුලින් නිපදවන දෙයකි.
http://business.blogs.cnn.com/2011/11/11/50-cent-from-rap-star-to-business-mogul/

No comments:
Post a Comment