අඩිඩාස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්...(Adidas Website Hacked By Anonymous Hackers)
ලොව ප්‍රමුඛතම ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදනය කරන ජර්මානු සමාගමක් වන අඩිඩාස් සමාගමේ නිල වෙබ් අඩවිය පසුගිය දා සයිබර් ප්‍රහාරයකට ලක්වුනා.මේ හේතුවෙන් එම වෙබ් අඩවියේ ආරක්ෂන කටයුතු තර කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.මෙම ප්‍රහාරයෙන් යම් අලාභයක් සිදුවී තිබේ දැයි මෙතෙක් තහවුරු කර නැහැ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment