
ලොව ජනප්‍රියතම සමාජ වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය සිය නවතම සවර් පද්ධතිය ස්වීඩනයේ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වනවා.මෙම පියවරත් සමගම මෙතෙක් ඇමරිකාවට පමණක් සීමාව පැවැති ෆේස්බුක් සවර් පද්ධතිය වෙන්ත් රටකටද ව්‍යාප්ත කෙරෙනවා.මෙය ස්වීඩනයේ Lulea නගරයේ ස්ථාපනය කෙරෙන අතර ආර්ටික් කලාපයේ පවතින් අධික සීතල හා විදුලි බලයද මේ සදහා යොදා ගැනීමට නියමිතයි.මෙසේ පිහිටුවන ලබන සවර් පද්ධතිය යුරෝපයේ ෆේස්බුක් අඩවියේ කටයුතු සදහා යොදා ගැනීමට නියමිතයි.

No comments:
Post a Comment