
ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම් මේ දිනවල ගිනිකොණ දිග ආසියාවේ සංචාරයක නිරත වනවා.ඒ ගිණිකොන දිග ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාව නැංවීම සදහායි.ඔහුත් සමග ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය වන Los Angeles Galaxy කණ්ඩායමද සහභාගී වී සිටිනවා.මේ අනුව ඔවුන් ඉන්දුනීසියානු පාපන්දු කණ්ඩායමක් සමග තරගයක නිරතවීමටද නියමිතයි.
