
ලොව ප්‍රමුඛතම සමාගමක් වන ඇපල් සමාගම සිය ආරම්භයේදීම ගිවිසගන්නා ලද කොන්ත්‍රාත්තුව වෙන්දේසි කිරීමට එම සමාගම බලාපොරොත්තු වනවා.ආරම්භක අවදියේදීම භාවිතා කල ගිවිසුමක් වන මෙය ඇ.ඩො 150,000 සිට ඉහලට වෙන්දේසි කිරීමට බලාපොරොත්තුවනවා.මෙහි ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ අත්සනද ඇතුලත්.මෙම ලියවිල්ලත් සමගම තවත් ලියවිලි 2ක්ද වෙන්දේසිකිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වනවා.ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මිය ගොස් මාස 2ක් නික්ම යන්නට මත්තෙන් මෙය සිදු කිරීම කාගේත් කථා බහට ලක්වන කරුණක්.

