Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

සුපර් මෑන් කොමඩිය?????(Action Comics Superman debut copy sells for $2.16m)

,

ලොව ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද ක්‍රියාදාම කොමඩිය වූ සුපර් මෑන් කොමඩිය මේ වනවිට දැඩි ජනප්‍රියත්වයකට පත්ව තිබෙනවා.ඒ නව අදායම් වාර්ථාද තබමින්ය.මෙහි ආරම්භක පිටපත් කිහිපය ඇ.ඩො මිලියන 2.16කට අලෙවි වී තිබෙනවා.මුලදී ඩොලර් 1කට ලන්සු තැබූ මෙය පසුව ඇ.ඩො 900,000 දක්වා ඉහල ගොස් තිබුනා.
Related Posts Plugin for WordPress, Blogger...