Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

පාන් වලින් තැනූ කළුකුමා.....(A bird made entirely of bread)

,

පාන් වලින් විවිධ නිර්මාණ කිරීමට වර්තමානයේ බේකරි හිමියන් උත්සහ කරනවා.මේ පුවත තරමක් වෙනස් වන්නේ ක්ළුකුමෙකු පාන් උපයෝගී කර නිර්මාණය කිරීමයි.නමුත් එම නිර්මාණය කර තිබෙන්නේ මෙක්සිකෝවේ කේකරි හිමියෙකු විසිනි.මෙම නිර්මාණය නිසා එරට වෙසෙන මස් නොකන අයටත්,රාත්‍රී කාලයේ අඩුවෙන් ආහාර ගන්නා අයටත් වාසියක් සැලසී ඇති බවයි වාර්ථා වන්නේ.කෙසේ වෙතත් මේ කළුකුම් පාන් මෙක්සිකෝවේනම් මේ දිනවල ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...