
සාමාන්‍යයෙන් ඕකිඩ් මල් පිපෙන්නේ දිවා කාලයේය.නමුත් එම සම්මතය බිද දමමින් රාත්‍රී කාලයේ පිපෙන ඕකිඩ වර්ගයක් සොයා ගැනීමට පරිසර වේදීන් පිරිසක් සමත්ව සිටිනවා.ඔවුන් පවසන්නේ මෙය යම් ගුප්ත සිදුවීමක් බවයි.මෙම පරීක්ෂනය සිදු කරනු ලැබුවේ නෙදර්ලන්ත පරීක්ෂන කණ්ඩායමක් විසිනි.ඔවුන් මෙම පරීක්ෂනය සිදු කර තිබෙන්නේ පැපුවා නිව් ගිනියාව ආසන්නයේය.

No comments:
Post a Comment