
ලොව බර අඩුම ද්‍රව්‍ය යනු කුමක්දැයි ඇසුවොත් අප දෙනු ලබ උත්තර එකිනෙකාගෙන් වෙනස් වීමට පුලුවනි.නමුත් පසුගිය දිනක ලොව බර අඩුම ද්‍රව්‍ය සොයා ගැනීමට ඇමරිකානු ඉංජිනේරුවන් පිරිසක් සමත් වුනා.මෙය ස්ටයිරෆෝම් වලට වඩා 100ගුණයකින් පමන බර අඩුය.කුඩා ලෝහ බටවලින් සාදන ලද මෙය 0.9 ඝන සෙන්ටිමීටරයට මිලිග්‍රෑමයක ඝනත්වයකින් යුතුවේ.මීට පෙර ලොව බර අඩුම ද්‍රව්‍ය ලෙස සැලකූ එරොජෙල් වල ඝනත්වය ඝන සෙන්ටිමීටරයට මිලිග්‍රෑම් 10 ක් පමණ විය.

No comments:
Post a Comment