
දීපිකා පදුකෝනි අප හදුනන්නේ ඉන්දීය සිනමා තාරකාවක් ලෙසිනි.මේ දිනවල ඉන්දියාවේ වඩාත් කතා බහට ලක්වන්නේ නීරෝගීම නලු නිලියන් පිලිබදවයි.මෙයින් බොහෝ දෙනෙකු පවසන්නේ නීරෝගීම නිලිය දීපිකා බවයි.මේ නිසාම එරට මාධ්‍ය දිනක් ඇයගේන් මේ පිලිබදව විමසුවා.එහිදී ඇය පැවසුවේ තමා කෑමට ගොඩක් ආදරය කරන බවත්,විවිධ වර්ගයේ ආහාර ගැනීමට කැමති බවත්,ඒ සදහා විවිධ වර්ගයේ ආපන ශාලාවලට යන බවත්ය.කෙසේ වෙතත් සුපිරි ආහාර වර්ග ගැනීම තමාට ගැටලුවක් නොවන බවත් තමා න්තරම එහෙ මෙහෙ යන නිසා එය තමාට නිතරම ලැබෙනබවත්ය.කෙසේ වෙතත් නිරාහාරව සිටීම තමා නොකරන බවත් Diet යනු ශරීරයට හිතකර ආහාර ගැනීම බවයි දීපිකා පවසන්නේ.

No comments:
Post a Comment