
ඇමරිකානු සංගීත සම්මාන උලෙල පසුගියදා පැවැත්වුනා.එහිදී විවිධ අංශ යටතේ ත්‍යාග පිරිනැමුනා.නමුත් එහි වටිනාම සම්මානය වන වසරේ ගායිකාවට හිමි සම්මානය දිනා ගත්තේ Taylor Swift විසිනි.ඇය මෙම සම්මානය දිනා ගත්තේ ප්‍රථම වරටය.
Something New-අලුත් දෙයක්

Copyright © 2011 Pihiya-පිහිය
Design by Styleshout
| Blogger backgrounds by
Blog and Web
No comments:
Post a Comment