Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල්?????

,

පසුගිය දිනක විදේශීය කණ්ඩායමක් නව සමීක්ෂනයක් සිදු කරනු ලැබුවා.ඒ ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල් පිලිබදව මහජන අදහස් විමසීමයි.එහිදී ඔවුන් විමසන ලද කරුනු අනුව ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල් 10ක් නම කරනු ලැබුවා.නමුත් පරික්ෂනය කරන ලද පිරිස පවස්න්නේ මෙය මහජන අදහස් මත කරන ලද සමීක්ෂනයක් බවත්,කිසිලෙසකින්  මෙය එම ගුවන්තොටුපලවල් ලොව එපාම කරපු ගුවන්තොටුපලවල් ලෙස නොසලකන බවත්ය.එම කණ්ඩායමම ලොව ආදරණීයමම ගුවන්තොටුපලවල් 10ක්ද නම් කරනු ලැබුවා.මේ එම ලැයිස්තුවයි.




10 of the world's most hated airports



1. Paris-Charles de Gaulle, Paris, France
2. Los Angeles International Airport, Los Angeles, United States
3. London Heathrow, London, England
4. Toncontín International, Tegucigalpa, Honduras
5. Ninoy Aquino International, Manila, Philippines
6. Jomo Kenyatta International, Nairobi, Kenya
7. John F. Kennedy International, New York, United States
8. Tribhuvan International, Kathmandu, Nepal
9. Perth Airport, Perth, Australia
10. São Paulo-Guarulhos International, São Paulo, Brazil

10 of the world's most loved airports




1. Hong Kong International, Hong Kong
2. Singapore Changi, Singapore
3. Seoul Incheon, Seoul, Korea
4. Munich Airport, Munich, Germany
5. Ushuaia-Malvinas Argentinas International, Tierra del Fuego, Argentina 
6. Tampa International, Tampa, United States
7. Zurich Airport, Zurich, Switzerland
8. Victoria International, Victoria, Canada
9. Montevideo Carrasco, Montevideo, Uruguay
10. Auckland Airport, Auckland, New Zealand



http://www.cnngo.com/explorations/life/10-most-hated-airports-324645?page=0,1

No comments:

Related Posts Plugin for WordPress, Blogger...