
මීට සති කිහිපයකට පෙර නිකුත් වූ The Twilight Saga: Breaking Dawn Part 1 චිත්‍රපටිය මේ වන විට ආදායම් වාර්ථා පිට වාර්ථා පිහිටුවා තිබෙනවා.පලමු සතිය තුල පමණක් මෙම චිත්‍රපටිය ඇ.ඩො මිලියන 283.5ක් උපයා තිබෙනවා.මෙම චිත්‍රපටිය දේශීයව තිර ගත කර මිලියන 139.5ක්ද.ඉතිරිය ලොව වටා ප්‍රදර්ශනය කර උපයා තිබෙනවා.ඇ.ඩො මිලියන 110ක් වියදම් කර නිපදවූ මෙම චිත්‍රපටිය පිසාචයින්ගේ ආදර කථාවක් පදනම කර නිපදවූවෙකි.දේශීයව උප්යන ලද ආදායම් වලින් (පලමු සතිය තුල )මෙම චිත්‍රපටිය දෙවැනි වන්නේ හැරි පෝටර් 2සහ බ්‍රේකින් ඩවුන් යන චිත්‍රපටි වලට පමණි.
Trailer

No comments:
Post a Comment