Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අජන්ත එයි..තිලාන් හැලෙයි...

,

එලැඹෙන දෙසැම්බර් මස ද.අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.මෙම කණ්ඩායමෙ නායකත්වයද හිමිව තිබෙන්නේ තිලකරත්න ඩිල්ෂාන්ටයි.16දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට අජන්ත මෙන්ඩිස් කැදවා තිබෙන අතර තිලාන් සමරවීරට සිය ස්ථානය අහිමිව තිබෙනවා.




ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායකයා), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, චානක වෙලගෙදර, දිල්හාර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත්

No comments:

Related Posts Plugin for WordPress, Blogger...