Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

දීපිකා පදුකෝනිගේ අලුත් වැඩේ????

,

දීපිකා පදුකෝනිව අප හදුනන්නේ සුරූපි නිලියක් ලෙසිනි.නමුත් ඇය කුඩා කල දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි.මේ ක්‍රීඩාවට ඇති ලැදි කම නිසාම දීපිකාට අලුත් වැඩක යෙදෙන්නට දැන් අවස්ථාවල ලැබිලයි තියෙන්නේ.ඒ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙලට සහභාගී වන ඉන්දීයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ඉහල නැංවීම සදහායි.මේ පිලිබදව ඇගෙන් මාධ්‍ය විමසූවිට ඇය ප්‍රකාශ කලේ තමාද ක්‍රීඩාවට ඇලුම් කරන බවත්,මේ නිසා රට වෙනුවෙන් මෙම වගකීම බාර ගන්නා බවත්ය.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...