ඕස්ට්‍රේලියාවේ සැම්සුන් තහනම ඉවතට.....
ඕස්ට්‍රේලියාව තුල සැම්සුන් නව ගැලැක්සි ටැබය අලෙවි කිරීම තහනම් කරමින් පසු ගියදා එරට අධිකරනය මගින් සැම්සුන් සමාගමට පනවා තිබූ තහනම පසු ගිය දිනක ඉවත් කරනු ලැබුවා.මෙම තහනම පනවා තිබුනේ ඇපල් සමාගම විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුවයි.එහිදී ඔවුන් දක්වා තිබුනේ ඇපල් නව ටැබයේ සමහරක් අන්තර්ගතය සැම්සුන් සමාගම විසින් ඔවුන්ගේ නව ගැලැක්සි ටැබයට යොදා ගෙන තිබූ බවයි.