Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අම්මට 115යි.ලොකු දුවට 75යි....(A Rare story from Sri Lanka)

,

වර්තමාන සමාජයේ අවුරුදු 50ක් ජීවත්වීම යනුත් අභියෝගයකි.නමුත් මෙම අභියෝග ජයගත් පුද්ගලයෝද නැතුවාම නොවේ.නමුත් ඒ අතලොස්සකි.මේ  පුවතත් එසේ ජීවත්වීමේ අභියෝගය ජයගත් මවක් සහ දියණියක් පිලිබදවයි.මේ පුවත ලැබෙන්නේ ගල්ගමුව ප්‍රදේශයෙනි.ගල්ගමුව පාළුව ජනපදයේ වෙසෙන එච්.එම් කුමාරිහාමි මහත්මිය සිය 115 වැනු වුය පසු කල මාතාවකි.පුතුන් සිව් දෙනෙකුගේ සහ දියණියන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය ඇස් සහ කන් ඇසීමේ සුළු දුර්වල තාවයන් හැර ඉතා නීරෝගී තත්වයෙන් පසුවෙයි.ඇගේ වැඩිමල් දියණිය මේ වනවිට 75වන වියේ පසුවනවා.
Related Posts Plugin for WordPress, Blogger...