
මේ දිනවල බොලිවුඩය වඩාත් කාර්ය බහුල වී තිබෙනවා.ඒ නවතම චිත්‍රපටි රාශියක් කල එලි බැසීමයි.එම බොහෝ චිත්‍රපටි වාර්ථා පිට වාර්ථා තබන නිසා Box Office ලැයිස්තුවද අලුත්ව තිබෙනවා.මේ මෙම වසරේ පලමු දිනය තුල වැඩිම ආදායම් වාර්ථා තැබූ චිත්‍රපටි කිහිපයයි.
1. Bodyguard – 20.66 crore
2. Ra.One – 14.76 crore
3. Ready – 13.33 crore
4. Rockstar – 9.82 crore
5. Singam – 8.77 crore
6. Desi Boyz – 8 crore approx
7. Yamla Pagla Deewana – 7.63 crore
8. Double Dhamaal – 7.58 crore
9. Zindagi Na Milegi Dobara – 7.52 crore
10. Mere Brother Ki Dulhan – 7.29 crore
