Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

බ්‍රිතාන්‍ය pop charts ආධිපත්‍ය රිහානාට......

,

සුපිරි ගායිකා රිහානා බ්‍රිතාන්‍යයේ සංගීත නාමාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.ඒ කේවල සහ ඇල්බම් යන අංශ 2න්ය.මීට අමතරව ඇයගේ තවත් ගීත 3ක් එරට ගීත දර්ශකයේ සුපිරි 40ටද අන්තරගත වී තිබෙනවා.ඇගේ නවතම ගීත ඇල්බමය වන Talk That Talk මේ දිනවල වඩාත් ජනප්‍රියම ඇල්බමය ලෙස කිරුලු දරා සිටිනවා.
Related Posts Plugin for WordPress, Blogger...