
පායා එන්න හිරුසේ චිත්‍රපටියෙන් සහ බොද මීදුම් ටෙලි නාට්‍ය තුලින් රසික හදවත් දිනා ගත් උදාරි වර්ණකුලසූරිය මවු පදවිය ලැබීමට යන බව වාර්ථා වෙනවා.ඇය පසුගියදා පැවති සුමති ටෙලි සම්මාන උලෙලේ ජනප්‍රියතම නිලිය බවටද පත්වුනා.ඇය මේ බව සති අන්ත පුවත් පතකටද පවසා සිටියා.

